Nadagamkarayo Episode 57 ||''නාඩගම්කාරයෝ'' || 06th April 2021
19:34
1,400,468
Reddit
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPflow: jpflow.info/vision/aIc6SgS90ud_RgMSC6hW_w.html
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPflow.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

コメント数
  • Melani Anuradha
    Melani Anuradha

    කිරි පුතා පව් නේද?.....🥺🥺🥺

  • Dinesh Tharanga
    Dinesh Tharanga

    රජ කාලේ භික්ෂූන් ගෙන් අහලා රට පාලනය කලා..දැන් අහලා කරනවා වගේ පෙන්නනවා...පට්ට සද්ධාමංගල....පිටපත ශුද්ධවු ග්‍රන්ථයක් ලෙස එලි දක්වන්න මං යෝජනා කරනවා

  • Nisal Perera
    Nisal Perera

    අ‍ර සින්දුව මට දැන් කට පාඩම්😂

  • Lahiru sampath
    Lahiru sampath

    මාස්ටර්ගෙ පොඩි දුව 😍😍

  • Lahiru sampath
    Lahiru sampath

    අයියෝ මාස්ටර්ගෙ ගේ වෙනස් වෙලානෙ 🙄

  • DAMINDA WICKRAMA
    DAMINDA WICKRAMA

    මාස්ටර් ගෙ ගෙදර මාරැ වෙලා ඇයි Location eka wenas

  • Ranjan Nishantha
    Ranjan Nishantha

    Elimahane kassippu pack kirima..mare maru..fun

  • janaka pushpa
    janaka pushpa

    සරා සිහිනෙ හිත යට පෙම් උණන පාඨලී

  • Isuru Madusanka
    Isuru Madusanka

    Ytiyp eken 57 baluwa aya ko

  • Sajith Ariyawansha
    Sajith Ariyawansha

    11:55 සරා පුහුණුවීම් කරන කෑල්ල නම් අතිවිශිෂ්ටයි. පුරුදු නැතිකම හොදටම පෙන්නනවා. මාරයි. 👌❤

  • Sakkaff Shamila
    Sakkaff Shamila

    Ayoooo ayoooo Malan Malan Malan So Real his acting is 👍🏻👍🏻👍🏻

  • Sakkaff Shamila
    Sakkaff Shamila

    Maarama gathi . 💐💐💐💐 Debas 👍🏻👍🏻👍🏻

  • Pasindu Kumara
    Pasindu Kumara

    විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දාන්න එපා යකෝ 😒

  • Dihani Nimsara
    Dihani Nimsara

    ඇත්තටම කිරිපුතා වගේ අය කොච්චරනම් ඇතිද..😢😢😢

  • sum mnu
    sum mnu

    කිරි පුතාගේ කතාව මට ට්කක් සමානයි 😐😥

  • Dilshan Ranasinghe
    Dilshan Ranasinghe

    මස්ට්‍ර් ගේ ගෙදර වෙනස් වෙලා😳😳😳

  • Manjula Wijesundara
    Manjula Wijesundara

    මිස්ටර් මාස්ටර්ගේ ගේ මාරැ කරලා නේද අපිටත් නොකියාම? 😀😀 කලින් ගෙදර නෙවෙයි දැන්.

  • Mihari Perera
    Mihari Perera

    Kiri putha😔

  • On Line
    On Line

    වද කරපාන් 😅😅😂😂❤️

  • Dinara Perera
    Dinara Perera

    මාස්ටර්ගේ ගෙදර වෙනස් වෙලානේ

  • Vimu Manathunga
    Vimu Manathunga

    Manthrithuma bonnama danne nanei 😂

  • Chanaka Gunawardane
    Chanaka Gunawardane

    jpflow.info/sun/bideo/fo6ulIx0pZ-isIk.html

  • darshika navodya
    darshika navodya

    මාලන් තමා වැඩ්ඩා ❤️

  • Apex丶 Flowki
    Apex丶 Flowki

    💙💙

  • Sanjaya Dayarathne
    Sanjaya Dayarathne

    එල එල නියමයි ජයවෙවා

  • Dilini Ayeshika
    Dilini Ayeshika

    vmklhin

  • Seela De Silva
    Seela De Silva

    මන් වගේ comment කියවන්න එන උන් ඉන්නවද 😍😍

  • Maratu Kolla
    Maratu Kolla

    දැන්නම් ඇඩ් වැඩියි නේ🤔🤔🤔🤔🤔🤔🤔

  • hasitha neranjan
    hasitha neranjan

    Kalin a tathwika drama 1k

  • ඇරියස් ධනුව
    ඇරියස් ධනුව

    නම්ස්තෙ

  • durbadha jayasekara
    durbadha jayasekara

    චොර පබ්බතයා කියන්නේ මං ද😂

  • Dilshan Nipun
    Dilshan Nipun

    කිරිපුතාගෙ කතාව😥💔

  • Achini Mapalagama
    Achini Mapalagama

    සරාට බනිනවට සුදු චූටි කැමති නෑ

  • Kalhara Isuru
    Kalhara Isuru

    කිරි පුතාවත් නාට්‍ය කෙරුවාවට ගනිව්

  • Nissl Coorey
    Nissl Coorey

    🤣🤣🤣🤣🤣

  • Maliya Creations
    Maliya Creations

    ආසාවෙන් බලන් හිටපු Episode එක සරාලා නාට්‍ය ට යන එක

  • Thilina Ranasinghe
    Thilina Ranasinghe

    Shiranthi ganika wesi.isara modling kara.part time modling full time ......

  • Thilina Ranasinghe
    Thilina Ranasinghe

    shiranthi kunu malu gada wesi.shiranthita puthala puke arinawa hamadama.shiranthige wal kunu wela shiranthi wana wela hil

  • Hasitha Muthusara
    Hasitha Muthusara

    සිගිතිගෙ මේකප් එක අවුල් මට විතරද

  • hashini sewwandi
    hashini sewwandi

    සරා නාට්‍යයට එනකන් බලන් ඉදියා....ඔන්න දැන් ඒකත් හරි....👍

  • Kannangara English academy
    Kannangara English academy

    කිරි පුතා 😢

  • Ape Kamata Deyak
    Ape Kamata Deyak

    ඔබලා මාව SUBCRIBE කරලා දියවැඩියාව පරාජය කිරීමට උදව් කරන්න (beat diabetes )තෙරැවන් සරණයි!! ජේසු පිහිටයි

  • Saminda Herath
    Saminda Herath

    සුදු චූටි වගේද භාග්‍යා හිනා වෙද්දී.. 🤭😍😍

  • Test One
    Test One

    මනමාලං සරා අවුරුදු උත්සවේ නටපු පිස්සුව .. 😂 👉 විඩීයො සහිතයි ..

  • umesha gunasekara
    umesha gunasekara

    තාලම්පොට ගහන කෙල්ල සරාට හිනා වෙද්දී මට විතරද තරහ ගියේ😓

  • Wihaga Kumara
    Wihaga Kumara

    නාඩගම් කාරයෝ

  • Indika Pradeep
    Indika Pradeep

    පින් සිදු වෙයි ඇඩ් චුට්ටක් අඩු කරන්න බෑද.😭😭

  • grtissa aberathne
    grtissa aberathne

    S k ගේ කසිප්පු එතිල්ල කොහොමද ...

  • Amashani Herath
    Amashani Herath

    57 episodes 🔥🥳

  • නූ රී
    නූ රී

    කිරි පුතා අනේ පව් 💕💕💕😥

  • sk fdo
    sk fdo

    මේ ඇඩ් දාන එක නවත්තහන් මනුස්සයෝ

  • Lakmali Punsandya
    Lakmali Punsandya

  • Nidukshila sandamini
    Nidukshila sandamini

    කවුරුත් නොකීවට මාස්ටර්ගෙ වයිෆ්ව වර්නනා කරන්න ඔනි...නියම ගැහැනියකගෙ නිහතමානි ආදරනීය ගතිගුන ඇයට තියනවා

  • Nidukshila sandamini
    Nidukshila sandamini

    මේ මන්තිරියාගෙ තුවාල සනීප වෙන්නෙ නැත්තෙ මූට සීනිද බන් 😅😅😅

  • Sarangi Githmi
    Sarangi Githmi

    මාස්ටර් ගේ වෙනස් කරලා වගේ

  • Test One
    Test One

    ජාත්‍යන්තරයට නොදෙවෙනි අසහාය ගායක මනමාලං 😂 ටෙස්ට් වන් අපි වෙනුවෙන්ම කියපු සුපිරි සිංදුව .. 👌 විඩීයෝ සහිතයි .. 💖

  • Thanuja damayanthi
    Thanuja damayanthi

    Sudu chutyge balma ❤️❤️❤️❤️❤️😍

  • Thanuja damayanthi
    Thanuja damayanthi

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • Nayomi Chamika
    Nayomi Chamika

    සරා සින්දු කියද්දි සුදු චූටිගෙ මූණෙ තිබුන පෙම් පාට හිනාව.....😍😍😍

  • Geek lanka
    Geek lanka

    නඩගම්කරයෝ සුපිරි

  • Tharu Indiketiya
    Tharu Indiketiya

    TV එකේ ඇඩ් පුරවලා , බලන්න ගියාම සංසාරෙ එපාවෙනවා. ඒක නෑනෙ කියලා යූ-ටියුබ් ආවම ඒකෙත් ඇඩ්. ඔහොම කරොත් නම් ඉක්මනටම "ජන අප්‍රිය " වෙයි ඈ...

  • Tharanga Gamage
    Tharanga Gamage

    කතාව රස ඇති ලස්සන ඇති ඒත් ඉතා සියුම් ලෙස මේ පහර දෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට කියල කාටවත් දැමීම වැටහෙන්නේ නැතුව

  • Iruka Tv
    Iruka Tv

    ❤️😍

  • SL eTV
    SL eTV

    පොඩ්ඩක් ඉන්න✋මේ ගැන මොකද හිතන්නේ ... සමාන්‍යපෙළ ඉතිං ගණන් ෆේල්. ෆේල් කියන්නේ ඉතිං උගන්වන්න මිස් කෙනෙක් හිටියේ නෑ. එන එන මිලා ට්‍රාන්සර් හදන් යනවා. අන්තිමට ගණන් ඉගැන්නුවෙ බුද්ධාගම කරපු මිස්. ටියුශන් යන්න සල්ලි තිබ්බ උන් නං ගොඩ ගියා. ඒත් ඉතිං මට තිබුණෑනේ. ඉතින් මං ගෙදර නැවතුනා. මට උයන්න පුළුවන් හින්දා හෝටල් වල රස්සාවට ඉල්ලුම්පත්‍ර දැම්මා. සාමාන්‍ය පෙළ නැති හින්දා කවුරුත් ගණන් ගත්තේ නෑ. සල්ලි නැතිකම, දේශපාලන හේතු නිසා අතරමං වුන ජීවිත කීයක් නම් අපේ රටේ ඇතිද

  • ስንታየሁ ተስፋ
    ስንታየሁ ተስፋ

    🙏🙏🙏🙏❤❤❤

  • Lalani Madushika
    Lalani Madushika

    මාලන්💕💕💕

  • Priya Priya
    Priya Priya

    💓💓💓💓💓💖💖💖💖💖💖💖💖hemotama හොඳේ budusaranai daviphitai

  • Lahiru Diyamantha
    Lahiru Diyamantha

    පොඩි නංගි😍🔥❤😘

  • urala kalasi salinda hemal
    urala kalasi salinda hemal

    Patangannakotama add

  • Kavidu Dilshan
    Kavidu Dilshan

    තලන්පට ගහන කෙල්ලනම් හ අම්මෙ

  • Mix Tv
    Mix Tv

    මාස්ටර් ගේ පොඩි දුව රංගන අයියා කරන program එකට ගෙන්නවන්න

  • Sarath Kannangara
    Sarath Kannangara

    Niyamay

  • Visakaraya Sahabandu
    Visakaraya Sahabandu

    සෙනාලි ඔයා ඇත්තටම ලස්සනයි මං ආසම නිලියක්.

  • Visakaraya Sahabandu
    Visakaraya Sahabandu

    සංගීත් ඔයා ගෙ ඇක්ටිං නියමයි ඔයාට හොද අනාගතයක් තියෙනවා ජයවේවා.

  • Taru12 Madh
    Taru12 Madh

    18:35 🙈🙈 උලුකෑල්ලගෙ figure එකට පිස්සු වැටී සිටින අය කෝ බලන්න...😍😍

  • chghgy Fygy
    chghgy Fygy

    සරා චන්දය ඉල්ලනවා නම් කැමති අය ඉන්නවා ද

  • Hansika Malshani
    Hansika Malshani

    Sudu chutige adara ballm? Ammooo

  • suneth prasanna
    suneth prasanna

    අම්මො සරා ඔයා මරු අ...

  • චනුලි ජයාරා නාලිය ගමගේ
    චනුලි ජයාරා නාලිය ගමගේ

    අපි අැඩි බලන ගමන් ඉදල හිටලා නාට්‍යත් යනවා ස්ර්නවාහිනි එකේ

  • dammika kumara
    dammika kumara

    kukul kalla, sexy kiyala kiyana kattiya ko balana,

  • Ashika Kannangara
    Ashika Kannangara

    ♥️♥️♥️

  • Ishan Pathirana
    Ishan Pathirana

    Add wadi hode dn

  • Paramee Nisansala
    Paramee Nisansala

    ගොඩාක් ආශාවෙන් බලන එකම කතාව පටිට 👌👌👌👌❤️❤️❤️

  • Maashi Sanjana
    Maashi Sanjana

    ❤ මනමාලන් ❤

  • Pramindu Dilshan
    Pramindu Dilshan

    ඇඩ් බලන එන අපිට විඩින් විඩේ කතාව පෙන්නනවට ස්වර්නවාහිනී ඇඩ්මින්ට පිං

  • Ajeth Kumara
    Ajeth Kumara

    පට්ටම ලස්සන කථාව

  • හිතුවක්කාර කොල්ලා
    හිතුවක්කාර කොල්ලා

    ඔ ෂිට් සිරා වැටේ සුදා පැකට් කරන්නේ ආ........

  • හිතුවක්කාර හිත
    හිතුවක්කාර හිත

    කිරි පුතා 😥😥😥😥

  • Sandeepa Nishan
    Sandeepa Nishan

    කිරි පුතා.😓

  • Ramani Kumari
    Ramani Kumari

    අද මාස්ටර් සරාට පුතේ කියලත් කීව 😍

  • Dilshan Chathuranga
    Dilshan Chathuranga

    දැන් මේකත් ටීවී එක වගේ ඇඩ් විතරයි 😂

  • pasidu liyanage
    pasidu liyanage

    🤘🤘🤘

  • Grean House
    Grean House

    Ft

  • nirasha melani
    nirasha melani

    maru

  • Gayathree Karunarathna
    Gayathree Karunarathna

    අපේ මාස්ටර් මාමා තමා දවසකටත් මනුස්සයා ඔන්න. පොඩි කෙලීට හොඳ වැඩෙ 😁😁

  • Suraj Akalanka
    Suraj Akalanka

    mr. Marster...මේකි යකෝ

  • Udara Sandaruwan
    Udara Sandaruwan

    Ulu kateta kama habenwa wage3

  • Chandrika Dilhani
    Chandrika Dilhani

    Kokila harima dakshai. ♥️♥️♥️♥️

  • Ash R
    Ash R

    මාස්ටර් ගේ ගේ වෙනස් කරලද මංදා...