Nadagamkarayo Episode 24 ||''නාඩගම්කාරයෝ'' || 18th February 2021
17:16
1,013,089
Reddit
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPflow: jpflow.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPflow.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

コメント数
  • Janaka Rathnayaka113
    Janaka Rathnayaka113

    ඇත්තටම විශිෂ්ටතම ටෙලි නාට්‍යයක්

  • The Finder
    The Finder

    Waeddada?

  • RO.N.D KITCHEN
    RO.N.D KITCHEN

    සරා ඇතුලු සෙට් එකම නියමයි ❤❤❤❤❤

  • Janaka Sanjeewa
    Janaka Sanjeewa

    වැඩ 😭😁😁😁🙈🙈

  • ceylon craft
    ceylon craft

    Me huththo add vitharai

  • Hiru Dil
    Hiru Dil

    ❤️❤️😍

  • Sada Thraka
    Sada Thraka

    අත්තටම මේ කතාව හරි වටිනා අදර්ශමත් කතාවක් රoගනවේදින් සුපිරි

  • Sanju Senadeera
    Sanju Senadeera

    Add wadi ane

  • Dhanushka Karunathilaka
    Dhanushka Karunathilaka

    Thank you ස්වර්ණවාහිනී 👍👍👍👍👍

  • Achini Mapalagama
    Achini Mapalagama

    කවඩියා මරු

  • Jayasena Perera
    Jayasena Perera

    කවඩියා සුපිරි චරිතෙ,,👍

  • Dishna Kumari
    Dishna Kumari

    සරම හොදන් නැ හතවුරුද්දකින් 😂😂😂😂😂

  • kaveesha sadaruwan
    kaveesha sadaruwan

    සරාගෙ ඩාන්ස් එකට කැමති මම විතරද

  • kaveesha sadaruwan
    kaveesha sadaruwan

    හවඩිය ආතල් යකෝ

  • kaveesha sadaruwan
    kaveesha sadaruwan

    සුරන්ග පකය කනව ලගදිම හොද කෑමක් 😅

  • Lasith Layan
    Lasith Layan

    කින්ඩි දෙනව සුපිරියට 😂🤟

  • Hasindu Sithmin
    Hasindu Sithmin

    16:00 fight scene

  • හිතුවක්කාර කොල්ලා
    හිතුවක්කාර කොල්ලා

    හොද වැඩේ මේ සුරංගනා කෑම ඉල්ලන්නෙ සරාගෙන්

  • Kassa Production - කස්සා
    Kassa Production - කස්සා

    👉👉 නාඩගමිකාරයෝ ටෙලිවිෂන් එකට ආදරෙ උන් ලයික් කරල යාමෝ💚❤️💚❤️ #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක

  • PAWAN AMARASINGHE
    PAWAN AMARASINGHE

    Patan gattha dawase idan youtube eken baluwe kauda ♥️

  • Ushara Mayantha
    Ushara Mayantha

    චිත්‍ර රැල්ල...අම්මෝ මාස්ටර් ගහනවා ගැහිල්ලක් ලෙසටම....❤️😌

  • Priyankara Priyankara
    Priyankara Priyankara

    26

  • ishara kularathna
    ishara kularathna

    Mechchara ad danna epa yakuu.. meken me kathawa balanne ad nathuwa balanna. Feeling eka nathi karanna epa ad dagena

  • Rasika Priyadarshana
    Rasika Priyadarshana

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • sachini dilhari
    sachini dilhari

    Sajith ayya nisa man balanne.lassanai teledrama eka

  • Dinusha Shaman
    Dinusha Shaman

    supiriyak

  • Gaming with ටොනා
    Gaming with ටොනා

    Me add dannwa wedi ekai you tebe eken balane ekawath dannko hariyat

  • tik tok girl
    tik tok girl

    09:40 සුද්දා දත හාරනව..

  • Pasad Kumara
    Pasad Kumara

    .

  • Lowa wata
    Lowa wata

    මේක අස්සෙත් එක පාරට ඇඩ් දාන්න එපා යකෝ කතාවේ රස අඩු වෙනවා සම වැදිලා බලං ඉන්නේ

  • Thug life
    Thug life

    Ads Ads Ads 🤧🤧🤧

  • Amali Udayangani
    Amali Udayangani

    සරම හෝදන්නේ නැහැලු 7 අවුරුද්දකට කවඩියා 😁😁😁

  • Tharindu Lasantha
    Tharindu Lasantha

    ඕයි තැන් තැන් වල ඇඳපු චිත්‍ර ටික අපරාදේ කියලා නොකියා කිව්වද මංදා...😂 රැල්ලට යන්න එපා

  • Kamani Athuraliya
    Kamani Athuraliya

    ඉස්සෙල්ලාම කුකුළ ලකුණ මුදලාලි විකුණන දේවල් අල්ලාගෙන ගියාම හරි නේද

  • Hirusha Umesh
    Hirusha Umesh

    09:22 😘

  • kavishka madushani
    kavishka madushani

    👆👆👆👆👆👆👌

  • Srilanka Rastafari Movement
    Srilanka Rastafari Movement

    ආයෙත් ඇබ්බැහි වෙලා බලන්න ටෙලියක් තියෙනව දැන්

  • Gayan Fernando
    Gayan Fernando

    Gera mame oyanam maru hoda drama ekak.japane mama Gayan.

  • kumari harshika
    kumari harshika

    නියම කතාවක් පුදුම ආසාවෙන් බලනවා. ඒ වුනාට මනමාලන්ගෙ කොටස් වැඩියි දැන් ටිකක්. එතකොට ඒකෙ මුලින් තිබුන ගතිය ටිකක් අඩුවෙනවා.

  • Suranga Lakmal
    Suranga Lakmal

    Meke miusik dinesh iya kalanam tavath hodai

  • sl south culture tv
    sl south culture tv

    Kathv hidi ekki ballnne kavdiya

  • Johnny Jax
    Johnny Jax

    ඔය කියන විදිහට නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය ඔච්චර ජනප්‍රියනම් comment කරන්න දෙවෙනි ඉනිම ජනප්‍රිය නම් Like කරන්න කුබ්හියෝ ජනප්‍රිය නම් Like කරන්න comment 1000 ට අඩුයි නම් ඇත්ත පිළිගන්න නාඩගම්කරයෝ තවත් නාඩගමක් විතරයි කියලා

  • Dharani TV - ධරණී
    Dharani TV - ධරණී

    03:30 ඒ බැල්ම 😍❤️ කුකුළා ලකුණ ගෙ ගෙදරට ගත්ත ගෙදර උන්ගේ ඇත්තම ලක්ෂණම තමයි කුකුළා ලකුණ මේකේ පෙන්නන්නෙ 😂 හිනත් යනවා.

  • Test One
    Test One

    සුදු චූටි සරා මනමාලං කවඩියා ඇතුලු නාඩගම්කාරයෝ රගපාන්න කලින් ඉස්සර හිටපු විදිහ බලන්න එන්න .. 💙💙

  • Test One
    Test One

    මනමාලංගෙ ජීවිත කතාව සහ රතු වන්ඩියෙ සැගවුනු කතාව අහන්න එන්න ✌️

  • Mahesh Mahesh
    Mahesh Mahesh

    Best

  • Prasadi Dharmadasa
    Prasadi Dharmadasa

    සජිත...👌👌

  • kasun tharanga
    kasun tharanga

    පිරිත් කතාව ඇත්ත................ නිශ්ශබ්ද සාසනයට ගිය කලක්...........

  • manjulairoshanee fernando
    manjulairoshanee fernando

    Master ge duwage charithe over acting

  • sweet princess
    sweet princess

    😍😍😍😍😍🙄

  • isuru sampath Gamage
    isuru sampath Gamage

    අනේ දෙයියො වලිනම් දාන්න එපා.ගහන ගැහිල්ලටයි කන කෑමටයි හුස්ම හිිරවෙනව.ඒ තරම් වලිය.ඉදල් කොටෙන් ගැහුව එතනමයි

  • Nimal Jeewani
    Nimal Jeewani

    අදත්.ලස්සනයි

  • chaminda gamage
    chaminda gamage

    😌😌😌 ලංකාවේ දේශපාලනේ ගැනත් කියන ඒවා සහතික ඇත්ත 😌😌😌

  • Jehan Fernando
    Jehan Fernando

    4:03 කවඩියා දම්පාට කෑල්ලට ලයින් කරන මොහොත 🤣❤️

  • Nisha videos
    Nisha videos

    මරු කතාව

  • Sameera sandaruwan sameera sandaruwan
    Sameera sandaruwan sameera sandaruwan

    සරාලගෙ සෙට් එක නරක වැඩ කරාට පට්ට හොද වැඩ කරන්නෙ සිතුවිලි අදහස් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි

  • Bandu Bandara
    Bandu Bandara

    ජැක්සන් ඇන්තනි වගෙමයි රඟපෑම saha හඬ

  • Bandu Bandara
    Bandu Bandara

    Balapu හොඳම කතාව තාත්ත්විකයි..සරාගෙ රගපෑම සුපිරි

  • Sanjeewa Lasantha
    Sanjeewa Lasantha

    Super..❤️❤️❤️❤️❤️

  • thada Tv
    thada Tv

    fatta kathawa

  • Dilki Senanayake
    Dilki Senanayake

    අමිමෝ ඒක නමි පිස්සුවක්

  • wathsani mandaara
    wathsani mandaara

    කවඩියා 😍😍

  • Gayan Kumara
    Gayan Kumara

    කතෝලික පාස්ටර් කෙනෙකුත් ඵන්න ඔ්න.ගමට........අැවිත් සල්ලි දීල ගන්න ඔ්න.කකෝලික අාගමට මිනිස්සු.....අද කාලේ ගම්වල මේව.වෙනව.......,,,,මේව අැත්ත වික්ටර් රත්නායක ට උන දේ.අද ලංකාවේ.ගොඩක් ගම්වල වෙනව.....,,,,,

  • nuwan hemasiri
    nuwan hemasiri

    👍

  • Tunumoni chakma
    Tunumoni chakma

    Ammao gassana gesilla..🤣🤣

  • Ramya Disanayaka
    Ramya Disanayaka

    මාරම ලස්සනයි

  • Udiya
    Udiya

    Ad වැඩියි..එතකොට කතාවත් බලන්න එපා වෙනවා

  • Stella Prithy
    Stella Prithy

    කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, වෙස්, නාඩගම්කාරයෝ ආදරෙයි හැමදාම

  • Navindi Nadithma
    Navindi Nadithma

    සරාලගේ නැටුම..🤭

  • Pradeep Madushanka
    Pradeep Madushanka

    අපේ අප්පච්චීගේ ලොකු පුතා සංවිදනය කරපු එකක්😀😍

  • Nilusha Irandika
    Nilusha Irandika

    ලස්සනයි 💐

  • Thakshila Maduwanthi
    Thakshila Maduwanthi

    ❤️❤️❤️

  • Sakkaff Shamila
    Sakkaff Shamila

    Harima thaathwikai 🙏🙏🙏 really enjoyed 👏👏💐💐

  • SL Music Cart
    SL Music Cart

    නාඩගම්කාරයෝ Hit වේගෙන එනව කියන අය කෝ බලමූ

  • Thilina Thilina
    Thilina Thilina

    වසරේ ජනප්‍රියම tele drama එක නාඩගම් කාරයෝ 👑️👑️👑️

  • Ishini Thejana
    Ishini Thejana

    Unlike කරල තියෙන්නෙ දෙවෙනි ඉනිම බලන උන් 🤣🔫

  • Supun danushka
    Supun danushka

    දියෝගබදුවගෙ කතාව මරු...👍👍👍

  • Anura hewage
    Anura hewage

    Hawadiyata ekak set wage

  • Sammani Poornima
    Sammani Poornima

    💚💚💚💚

  • •༆S N༆•
    •༆S N༆•

    අම්මෝ මේක නම් පිස්සුවක් බන්

  • Isuru Sampath
    Isuru Sampath

    ටෙලි නට්ටි බලනඑක ඇතැරලා තිබ්බෙ කතාවක් බැලුවනන්ම් ඉතිහස කතවක් විතරයි බැලුවෙ හැමොම හොදයි කියන නිසා කොටසක් බැලුව ඇතැරුන කොටස් 24ම බැලුව අද පට්ටනෙ මෙන්න කතා සමජෙට උනත් ඉගනගන්න දෙකුත් එක්ක ලස්සන කතාවක්

  • Shiran Sisira
    Shiran Sisira

    ඒක වෙලාවකට බලද්දි සරාගේයි මගේයි වෙනස කසිප්පු විතරයි

  • Sriyani Edirisinghe
    Sriyani Edirisinghe

    Sarta asa aya like karanna😃😃

  • nuwanthika sandamali
    nuwanthika sandamali

    වාඩියටත් වැඩ්ඩා. අපේ ගෙදෙට්ට වැඩ්ඩද? මං අහන්නෙ වැඩ්ඩද? 😑

  • කලු කුහරය
    කලු කුහරය

    නියමයි

  • Nimesha Lakshani
    Nimesha Lakshani

    මරු 🔥🔥🔥

  • Sayuri Sansala
    Sayuri Sansala

    Mee drama eka Mara lassanai

  • Tharindu Perera
    Tharindu Perera

    Kiyatada meka thiyenne

  • M- SicK
    M- SicK

    කවඩියා ගීතීකාට දාපු සිංදු කැල්ල 😁👌

  • Sithum Pathum
    Sithum Pathum

    👍👍🔥❤️

  • Sasi Royal
    Sasi Royal

    විනාඩි 17 ගානක් තියෙන්නේ එකටත් ඇඩ් ඔබලා , ලැජ්ජයි , එන්න එන්න කතාව අඩුවෙනවා

  • Ishara Madushani
    Ishara Madushani

    සුදු චූටිට හරියන්නෙ සරා විතරමයි ..❤😘 අර මනමාලන්ට නම් තීන්නෙ ගුටි කන මූනක්..😁 කවඩියයි සුද්දයි නම් කියන්නෙ චරිත දෙකක් විතරක් නෙවෙයි...😌❤ සිඟිතිගෙ අම්ම නම් ටිකක් අපෙ අම්මත් වගෙ බනින්න ගියාම 😌❤❤😘 කුකුල ලකුනය නම් කුකුලම තමයි..අපේ ගමෙත් ඉන්නව ඔය වගේ හෝතම්බුවෙක්.😎 එස් කේ සිරිසේනය ඉන්නෝනෙ පාර්ලිමේන්තුවේ..😂 මේ හැමෝගෙම චරිත ඇතුලෙ අපි ගමක් දකිනව හරි ලස්සනට...හරියට තණමල්විල කොල්ලෙක් වගේ.. 😘❤

  • Oshaka Isuru
    Oshaka Isuru

    Gamatama ahenna dnna epa ykoo😂😂😂😂

  • Wimukthi Jayawickrama
    Wimukthi Jayawickrama

    රෙද්ද ඇඩ්නේ එපාම වෙන්නෙ

  • Eranda kumara
    Eranda kumara

    අද කොටසේ මනමාලන්ට වෙච්ච දේ කුකුලා මුදලාලිටත් සෙට් එකටත් වෙනවා කියන උන් මේ කොනට🤪

  • Ahesh fernando
    Ahesh fernando

    සම්මාන පිට සම්මාන ලබනවා මේ කතාවනම්

  • ametha 1960
    ametha 1960

    නියමයි සරා මල්ලී ගේ නැටුම මම ඉන්නේ සවුදි නියමයි මල්ලී 🙏🙏🙏👍👍👍❤❤❤

  • Sendy Rupasinha
    Sendy Rupasinha

    Gira mami nisa meka balanna enne ane sajeth maru

  • Nishantha Amila
    Nishantha Amila

    Tea kude pita bandan 😄😄😄😄😄 aka maru

  • Nanda Priya
    Nanda Priya

    සරාගෙ ඩන්ස් එක ලස්සනයි. සුදු නංගි හරි සැරයි සාර පුතා. නියමයි නියමයි.