Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPflow: jpflow.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPflow.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPflow: jpflow.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPflow.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
ඇත්තටම විශිෂ්ටතම ටෙලි නාට්‍යයක්
Waeddada?
සරා ඇතුලු සෙට් එකම නියමයි ❤❤❤❤❤
වැඩ 😭😁😁😁🙈🙈
Me huththo add vitharai
❤️❤️😍
අත්තටම මේ කතාව හරි වටිනා අදර්ශමත් කතාවක් රoගනවේදින් සුපිරි
Add wadi ane
Thank you ස්වර්ණවාහිනී 👍👍👍👍👍
කවඩියා මරු
කවඩියා සුපිරි චරිතෙ,,👍
සරම හොදන් නැ හතවුරුද්දකින් 😂😂😂😂😂
සරාගෙ ඩාන්ස් එකට කැමති මම විතරද
හවඩිය ආතල් යකෝ
සුරන්ග පකය කනව ලගදිම හොද කෑමක් 😅
කින්ඩි දෙනව සුපිරියට 😂🤟
16:00 fight scene
හොද වැඩේ මේ සුරංගනා කෑම ඉල්ලන්නෙ සරාගෙන්
👉👉 නාඩගමිකාරයෝ ටෙලිවිෂන් එකට ආදරෙ උන් ලයික් කරල යාමෝ💚❤️💚❤️ #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක
Patan gattha dawase idan youtube eken baluwe kauda ♥️
චිත්‍ර රැල්ල...අම්මෝ මාස්ටර් ගහනවා ගැහිල්ලක් ලෙසටම....❤️😌
26
Mechchara ad danna epa yakuu.. meken me kathawa balanne ad nathuwa balanna. Feeling eka nathi karanna epa ad dagena
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sajith ayya nisa man balanne.lassanai teledrama eka
supiriyak
Me add dannwa wedi ekai you tebe eken balane ekawath dannko hariyat
09:40 සුද්දා දත හාරනව..
.
මේක අස්සෙත් එක පාරට ඇඩ් දාන්න එපා යකෝ කතාවේ රස අඩු වෙනවා සම වැදිලා බලං ඉන්නේ
Ads Ads Ads 🤧🤧🤧
සරම හෝදන්නේ නැහැලු 7 අවුරුද්දකට කවඩියා 😁😁😁
ඕයි තැන් තැන් වල ඇඳපු චිත්‍ර ටික අපරාදේ කියලා නොකියා කිව්වද මංදා...😂 රැල්ලට යන්න එපා
ඉස්සෙල්ලාම කුකුළ ලකුණ මුදලාලි විකුණන දේවල් අල්ලාගෙන ගියාම හරි නේද
09:22 😘
👆👆👆👆👆👆👌
ආයෙත් ඇබ්බැහි වෙලා බලන්න ටෙලියක් තියෙනව දැන්
Gera mame oyanam maru hoda drama ekak.japane mama Gayan.
නියම කතාවක් පුදුම ආසාවෙන් බලනවා. ඒ වුනාට මනමාලන්ගෙ කොටස් වැඩියි දැන් ටිකක්. එතකොට ඒකෙ මුලින් තිබුන ගතිය ටිකක් අඩුවෙනවා.
Meke miusik dinesh iya kalanam tavath hodai
Kathv hidi ekki ballnne kavdiya
ඔය කියන විදිහට නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය ඔච්චර ජනප්‍රියනම් comment කරන්න දෙවෙනි ඉනිම ජනප්‍රිය නම් Like කරන්න කුබ්හියෝ ජනප්‍රිය නම් Like කරන්න comment 1000 ට අඩුයි නම් ඇත්ත පිළිගන්න නාඩගම්කරයෝ තවත් නාඩගමක් විතරයි කියලා
03:30 ඒ බැල්ම 😍❤️ කුකුළා ලකුණ ගෙ ගෙදරට ගත්ත ගෙදර උන්ගේ ඇත්තම ලක්ෂණම තමයි කුකුළා ලකුණ මේකේ පෙන්නන්නෙ 😂 හිනත් යනවා.
සුදු චූටි සරා මනමාලං කවඩියා ඇතුලු නාඩගම්කාරයෝ රගපාන්න කලින් ඉස්සර හිටපු විදිහ බලන්න එන්න .. 💙💙
මනමාලංගෙ ජීවිත කතාව සහ රතු වන්ඩියෙ සැගවුනු කතාව අහන්න එන්න ✌️
Best
සජිත...👌👌
පිරිත් කතාව ඇත්ත................ නිශ්ශබ්ද සාසනයට ගිය කලක්...........
Master ge duwage charithe over acting
😍😍😍😍😍🙄
අනේ දෙයියො වලිනම් දාන්න එපා.ගහන ගැහිල්ලටයි කන කෑමටයි හුස්ම හිිරවෙනව.ඒ තරම් වලිය.ඉදල් කොටෙන් ගැහුව එතනමයි
අදත්.ලස්සනයි
😌😌😌 ලංකාවේ දේශපාලනේ ගැනත් කියන ඒවා සහතික ඇත්ත 😌😌😌
4:03 කවඩියා දම්පාට කෑල්ලට ලයින් කරන මොහොත 🤣❤️
මරු කතාව
සරාලගෙ සෙට් එක නරක වැඩ කරාට පට්ට හොද වැඩ කරන්නෙ සිතුවිලි අදහස් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි
ජැක්සන් ඇන්තනි වගෙමයි රඟපෑම saha හඬ
Balapu හොඳම කතාව තාත්ත්විකයි..සරාගෙ රගපෑම සුපිරි
Super..❤️❤️❤️❤️❤️
fatta kathawa
අමිමෝ ඒක නමි පිස්සුවක්
කවඩියා 😍😍
කතෝලික පාස්ටර් කෙනෙකුත් ඵන්න ඔ්න.ගමට........අැවිත් සල්ලි දීල ගන්න ඔ්න.කකෝලික අාගමට මිනිස්සු.....අද කාලේ ගම්වල මේව.වෙනව.......,,,,මේව අැත්ත වික්ටර් රත්නායක ට උන දේ.අද ලංකාවේ.ගොඩක් ගම්වල වෙනව.....,,,,,
👍
Ammao gassana gesilla..🤣🤣
මාරම ලස්සනයි
Ad වැඩියි..එතකොට කතාවත් බලන්න එපා වෙනවා
කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, වෙස්, නාඩගම්කාරයෝ ආදරෙයි හැමදාම
සරාලගේ නැටුම..🤭
අපේ අප්පච්චීගේ ලොකු පුතා සංවිදනය කරපු එකක්😀😍
ලස්සනයි 💐
❤️❤️❤️
Harima thaathwikai 🙏🙏🙏 really enjoyed 👏👏💐💐
නාඩගම්කාරයෝ Hit වේගෙන එනව කියන අය කෝ බලමූ
වසරේ ජනප්‍රියම tele drama එක නාඩගම් කාරයෝ 👑️👑️👑️
Unlike කරල තියෙන්නෙ දෙවෙනි ඉනිම බලන උන් 🤣🔫
දියෝගබදුවගෙ කතාව මරු...👍👍👍
Hawadiyata ekak set wage
💚💚💚💚
අම්මෝ මේක නම් පිස්සුවක් බන්
ටෙලි නට්ටි බලනඑක ඇතැරලා තිබ්බෙ කතාවක් බැලුවනන්ම් ඉතිහස කතවක් විතරයි බැලුවෙ හැමොම හොදයි කියන නිසා කොටසක් බැලුව ඇතැරුන කොටස් 24ම බැලුව අද පට්ටනෙ මෙන්න කතා සමජෙට උනත් ඉගනගන්න දෙකුත් එක්ක ලස්සන කතාවක්
ඒක වෙලාවකට බලද්දි සරාගේයි මගේයි වෙනස කසිප්පු විතරයි
Sarta asa aya like karanna😃😃
වාඩියටත් වැඩ්ඩා. අපේ ගෙදෙට්ට වැඩ්ඩද? මං අහන්නෙ වැඩ්ඩද? 😑
නියමයි
මරු 🔥🔥🔥
Mee drama eka Mara lassanai
Kiyatada meka thiyenne
කවඩියා ගීතීකාට දාපු සිංදු කැල්ල 😁👌
👍👍🔥❤️
විනාඩි 17 ගානක් තියෙන්නේ එකටත් ඇඩ් ඔබලා , ලැජ්ජයි , එන්න එන්න කතාව අඩුවෙනවා
සුදු චූටිට හරියන්නෙ සරා විතරමයි ..❤😘 අර මනමාලන්ට නම් තීන්නෙ ගුටි කන මූනක්..😁 කවඩියයි සුද්දයි නම් කියන්නෙ චරිත දෙකක් විතරක් නෙවෙයි...😌❤ සිඟිතිගෙ අම්ම නම් ටිකක් අපෙ අම්මත් වගෙ බනින්න ගියාම 😌❤❤😘 කුකුල ලකුනය නම් කුකුලම තමයි..අපේ ගමෙත් ඉන්නව ඔය වගේ හෝතම්බුවෙක්.😎 එස් කේ සිරිසේනය ඉන්නෝනෙ පාර්ලිමේන්තුවේ..😂 මේ හැමෝගෙම චරිත ඇතුලෙ අපි ගමක් දකිනව හරි ලස්සනට...හරියට තණමල්විල කොල්ලෙක් වගේ.. 😘❤
Gamatama ahenna dnna epa ykoo😂😂😂😂
රෙද්ද ඇඩ්නේ එපාම වෙන්නෙ
අද කොටසේ මනමාලන්ට වෙච්ච දේ කුකුලා මුදලාලිටත් සෙට් එකටත් වෙනවා කියන උන් මේ කොනට🤪
සම්මාන පිට සම්මාන ලබනවා මේ කතාවනම්
නියමයි සරා මල්ලී ගේ නැටුම මම ඉන්නේ සවුදි නියමයි මල්ලී 🙏🙏🙏👍👍👍❤❤❤
Gira mami nisa meka balanna enne ane sajeth maru
Tea kude pita bandan 😄😄😄😄😄 aka maru
සරාගෙ ඩන්ස් එක ලස්සනයි. සුදු නංගි හරි සැරයි සාර පුතා. නියමයි නියමයි.